ලියාපදිංචි වන්න
ඊමේල් ලිපිනයෙන් ගිණුමක් සාදන්න. ගිණුම සෑදූ පසු ඊළඟ පියවරට යන්න.
ගිණුම සාදන්නපියවර තුනකින් ලියාපදිංචි වී, ගෙවීම යවා, අනුමැතියෙන් පසු පාඩම් වීඩියෝ විවෘත කරන්න.
ඊමේල් ලිපිනයෙන් ගිණුමක් සාදන්න. ගිණුම සෑදූ පසු ඊළඟ පියවරට යන්න.
ගිණුම සාදන්නමාසික ගෙවීමේ පත්‍රිකාව උඩුගත කරන්න. පත්‍රිකාව බලා අනුමත කරන තුරු රැඳී සිටින්න.
පත්‍රිකාව යවන්නගිණුම අනුමත වූ පසු ඔබේ ශ්‍රේණියේ පාඩම් වීඩියෝ, මාසය අනුව ෆෝල්ඩරවලින් බලන්න.
වීඩියෝ වෙතගෙවීම් පත්‍රිකාව බලා අනුමත කළ පසු ගිණුම විවෘත වේ. ඒ තෙක් වීඩියෝ නොපෙනේ.
ඔබට විවෘත කළ හැකි ඊමේල් ලිපිනයක් යොදන්න. ඊළඟ වතාවේ ඇතුල් වීමටත් එම ලිපිනයම යොදන්න.
ඉහළ ඉරි තුන ඔබන්න. පුද්ගල ලකුණ ඔබා Content තෝරන්න. එතැනින් ඔබේ පාඩම් වීඩියෝ විවෘත වේ.
ලියාපදිංචි වූ මාසයේ සිට ඔබේ ශ්‍රේණියේ වීඩියෝ පෙනේ.
සක්‍රීය සිසුන්, මෙම මාසයේ වීඩියෝ සහ නවතම පාඩම, ශ්‍රේණිය අනුව.
— සක්‍රීය සිසුන්
— පාඩම් වීඩියෝ
අලුත් 9 ශ්‍රේණිය
— සක්‍රීය සිසුන්
මෙම මාසයේ වීඩියෝ —
වීඩියෝ
තවම වීඩියෝ නැත
මෙම පන්තියට එක්වන්නඅලුත් 10 ශ්‍රේණිය
— සක්‍රීය සිසුන්
මෙම මාසයේ වීඩියෝ —
වීඩියෝ
තවම වීඩියෝ නැත
මෙම පන්තියට එක්වන්නඅලුත් 11 ශ්‍රේණිය
— සක්‍රීය සිසුන්
මෙම මාසයේ වීඩියෝ —
වීඩියෝ
තවම වීඩියෝ නැත
මෙම පන්තියට එක්වන්නඅලුත් 12 ශ්‍රේණිය
— සක්‍රීය සිසුන්
මෙම මාසයේ වීඩියෝ —
වීඩියෝ
තවම වීඩියෝ නැත
මෙම පන්තියට එක්වන්නඅලුත් 13 ශ්‍රේණිය
— සක්‍රීය සිසුන්
මෙම මාසයේ වීඩියෝ —
වීඩියෝ
තවම වීඩියෝ නැත
මෙම පන්තියට එක්වන්නගණන් ලබාගත නොහැක. මඳ වේලාවකින් නැවත උත්සාහ කරන්න.
සිංහල භාෂාව හා සාහිත්‍ය ඉගෙන ගන්නේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමටයි. ඒ සඳහා පාඩම, පුහුණුව සහ නිවැරදි කිරීම එකට ගෙන එන්නෙමු.
9, 10 සහ 11 ශ්‍රේණි සඳහා කණ්ඩායම් පන්ති මෙන්ම තනි පංති ද ඇත. ව්‍යාකරණ, රචනා, කාව්‍ය විචාර සහ සාරාංශ පාඩම් විභාග රටාවට අනුව ගොඩනගා ඇත.
සෑම මසකම අවසානයේ පරීක්ෂණයක්. පිළිතුරු බලා දුර්වල තැන් පන්තියේදීම නිවැරදි කරන්නෙමු. එක් එක් සිසුවාගේ ප්‍රගතිය වෙන වෙනම බලන්නෙමු.
පන්ති මෙහෙයවන්නේ මදුෂිකා වීරක්කොඩි මිය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය හැදෑරූ අයෙකි. රජයේ පාසල් ආචාර්යවරයෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිය හැදෑරූ නීතිඥවරියකි.
සාහිත්‍ය තාමත් අමාරුද?
කාව්‍යයක් හෝ ගද්‍ය කොටසක් කියවා, විචාරයක් ලියන ආකාරය පියවරෙන් පියවර පෙන්වන්නෙමු.
බස රසට අපෙන්
පාඩම් වීඩියෝ නැවත නැවත බලාගත හැක. පන්තියට නොපැමිණි දවසක පවා පාඩම මග හැරෙන්නේ නැත.
සහනදායී අයකිරීම්
සහනදායී ලෙස අයකිරීම් සිදුකරන අතර ආර්ථික අපහසුතා ඇති සිසුන් සදහා විශේෂ අවධානය.
ව්‍යාකරණ, රචනා සහ කෙටි විචාර. විමසීම් සඳහා දුරකතනයෙන්, WhatsApp හෝ Facebook පිටුවෙන් ලියන්න.
කාව්‍ය, ගද්‍ය සහ සාරාංශ. පන්තියට සම්බන්ධ වීමට Facebook පිටුවෙන් හෝ WhatsApp එකෙන් ලියන්න.