01

අපගේ පාඨමාලාවන්

9 - 11 සිංහල භාෂාව හා සාහිත්‍ය කණ්ඩායම් සහ තනි පංති.



02

මාසික පරීක්ෂණ

සෑම මසකම අවසානයේ විභාගය පවත්වා සිසු ප්‍රගතිය නිරීක්ෂණය කිරීම. එක් එක් සිසුවා ගැන විශේෂ අවධානය


03

ඔබේ ගුරුවරයා

කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය හැදෑරූ අයෙකි. රජයේ පාසල් ආචාර්යවරයෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ හදාරන නීති ශිෂ්‍යාවකි..

ඔබගේ අධ්‍යාපන ගමන් මග අපත් සමග

අපගේ වීඩියෝ අපගේ සිංහල පාඩම් සහ විචාර පහත ගැලරියෙන් නරඹන්න

අපගේ පාඨමාලාවන් අපගේ පාඨමාලාවන් හරහා ඔබගේ දැනුම වර්ධනය කරගන්න

සිසු සිසුවියන්ගේ අදහස් ඔබේ අදහස අපත් සමග බෙදාගන්න

Smiling Two Girls